Light Emitting Diodes යන ඉංග්‍රීසි වදන්වල කෙටියෙදුම වන LED යන්නෙන් අදහස් වන්නේ ඉතා කුඩා අතිශය කාර්යක්‍ෂම සෘණ බල්බයකි. ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත Bridgelux ච්ප්ස් භාවිතයෙන් සාදන ලද LED බල්බ ඉකෝ සෝල්ව් සමාගම විසින් ආනයනය කරනු ලැබේ. අද වනවිට LED තාක්‍ෂණය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින අතර LED බල්බය ප්‍රමාණයෙන් හා ආකෘතියෙන් ඉතා කුඩාවීම හේතුවෙන්, දේශීය වෙළෙඳපොළේ අලෙවි වන සෙසු බල්බ සවිකළ හැකි ආකාරයේ නවතම විලාසිතාවේ බල්බ ගණනාවක් ඉකෝ සෝල්ව් සමාගම නිශ්පාදනය කරයි.
0 comments:
Post a Comment